Sinhala LaTex

LaTeX කියන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ ලේඛන හදන්න පාවිච්චි කරන්න පුළුවන් programming language 1ක්. අපේ ලේඛනයේ ගොඩක් ගණිත සමිකරණ, වගු, ප්‍රස්තාර රුපසටහන් එහෙම තියනවනම්  LaTex පාවිච්චි කරන එක අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතියක්. ඔය පර්යේෂණ පත්‍රිකා එහෙම ලියන්නත් ගොඩක් LaTex යොදා ගන්නවා.
LaTex වලම දිගුවක් විදිහට හඳුන්වන්න පුළුවන් XeLaTex unicode support කරන නිසා සිංහලෙනුත් LaTex ලිපි ලේඛන compile කරන්න පුළුවන් වෙලා තියනවා.

පහල තියන්නේ සරල නිදසුනක්:
LaTex කේතය
PDF ගොනුව


Comments

Popular posts from this blog

A Song